සමුගෙන යන්නෙමි. by සත්සර මියැසිය | Gee 1 published on 2014-01-11T12:10:50Z සමුගෙන යන්නෙමි මම ඔබ තනි කර.. අපෙ මතු දියුන සොයා.... සිතකින් නොව මා නැව් නැග යන්නෙ සිත ඔබ තුරුලේ තියා........ Genre Original