ලක්ඛණ සූත්‍රය - Lakkhana Sutta by Mahamevnawa published on 2020-05-12T00:28:21Z පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දීඝ නිකායෙහි ලක්ඛණ සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයකි. සම්මා සම්බුද්ධත්වයට පත්වන උතුමන්ගේ සහ සක්විති රජබවට පත්වන උතුමන්ගේ සිරුරෙහි පමණක් පිහිටන මහාපුරුෂ ලක්ෂණ 32 පිළිබඳවත් ඒවා ලැබීම පිණිස හේතුවන පුණ්‍ය කර්මයන් පිළිබඳවත් මහාපුරුෂ ලක්ෂණ නිසා ලැබෙන ආනිශංස පිළිබවත් මෙම දේශනාවෙහි විස්තර වේ. ලක්ඛණ සූත්‍රයේ සිංහල පරිවර්තනය - https://sutta.mahamevnawa.lk/deshana/category/321#id33#parent26 YouTube Link >>https://youtu.be/uuqeBq4edpI Genre Religion & Spirituality