Oluwa Wikarai - SANUKA by SANUKA published on 2015-12-16T06:58:46Z Like what you hear? Click the [↻ Repost] button! FREE DOWNLOAD - https://theartistunion.com/tracks/993ec3 Official Music Video :- https://www.youtube.com/watch?v=DpO70gCny1k Lyrics:- හිතාගන්න බෑ පටන්ගන්න හැටි නටාගන්න කිව්වට යටි හිතෙන් ඉන්නෙ පස්සෙ ගහන් නැටි මං පණ වගේ බලාගත්ත පැටි කළා අවසන් ජවනිකාව මචං හැබැයි මමයි කිරි කැටි ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී මේවා කියාදෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි හලපු පැණි මං කාපු කටු කවුරුත් නොදනී දැන් ගොතන් එරමිණිය මගෙ මිනිය කයි කුරුමිණි නිමාවුනි මොහොතකින් ආලවදන් බොරු බැනුම් කෝටියක කුණාටුවකට පෙරලුණි සැලී වැහි පබලු තව නැ කදුලු වැල මදුලු පිටින් කන්න පැන්නා වන වදුලු උදලු මන්න අරං ගියේ නෑ ගන්න පළි දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ අවුලක් නෑ හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න එකට ගෙදර දෙකට මිතුරො තුනට ගෑණු තියලා ආතල් එකේ ඉදපන් නැත්නම් මේකත් අහගන්න ඒකිට මගෙ හදවත අම්බලම දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව Genre Rap Comment by ANDUN 2021 2021-08-10T10:30:31Z Comment by jeewa wow superb ❤️ 2021-01-11T12:56:23Z Comment by jeewa patta 🥰 2020-10-16T06:26:24Z Comment by Dileesh Supun පොඩ් කතන්දරයක් කියන්නයි යන්නේ.. 2020-03-24T09:50:00Z Comment by Shashira Jayasuriya පට්ට... 😍😍 2020-01-16T15:39:58Z Comment by Pasindu Mahesh පට්ටම පට්ටයි❤❤❤❤❤❤❤❤❤❤❤ 2020-01-03T17:44:12Z Comment by Damith K Ranasingha සුපිරියක් ඒක 2019-12-07T03:08:27Z Comment by Sumith dammika ❤️❤️💜️💜️🧡🧡 2019-11-04T12:22:04Z Comment by sheeeeeeeee 😯😯😯😯 2019-10-05T04:21:39Z Comment by Woma😊 fuck oiii 2016-12-07T04:59:34Z Comment by MalindaG Ade! Pattai Ban Sanuka :D 2016-05-26T15:09:15Z Comment by Lakmalrajasinghe amma 2016-05-12T15:46:57Z Comment by Ravindu Thimantha Gamage AMMMOOOOOOOOOOOOOOOO :D 2015-12-31T03:44:34Z Comment by DJ Perfect Tempo හිතාගන්න බෑ පටන්ගන්න හැටි නටාගන්න කිව්වට යටි හිතෙන් ඉන්නෙ පස්සෙ ගහන් නැටි මං පණ වගේ බලාගත්ත පැටි කළා අවසන් ජවනිකාව මචං හැබැයි මමයි කිරි කැටි ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී මේවා කියාදෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි හලපු පැණි මං කාපු කටු කවුරුත් නොදනී දැන් ගොතන් එරමිණිය මගෙ මිනිය කයි කුරුමිණි නිමාවුනි මොහොතකින් ආලවදන් බොරු බැනුම් කෝටියක කුණාටුවකට පෙරලුණි සැලී වැහි පබලු තව නැ කදුලු වැල මදුලු පිටින් කන්න පැන්නා වන වදුලු උදලු මන්න අරං ගියේ නෑ ගන්න පළි දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ අවුලක් නෑ හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න එකට ගෙදර දෙකට මිතුරො තුනට ගෑණු තියලා ආතල් එකේ ඉදපන් නැත්නම් මේකත් අහගන්න ඒකිට මගෙ හදවත අම්බලම දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව 2015-12-26T08:59:56Z Comment by tharindu prasanna elaaa oiii 2015-12-21T00:19:11Z Comment by Thishura Himesh pattai 2015-12-20T18:35:57Z Comment by d a Y a l ela (y) 2015-12-18T06:41:01Z Comment by Amila Devon awesome bro :D 2015-12-17T20:35:53Z Comment by V tunes hamma pahara Sanuka aiya 2015-12-17T13:15:17Z Comment by ayesha perera suppa 2015-12-17T12:49:40Z Comment by Pavithra Rasanjana Adenawa ykow...pissu hadenawa 2015-12-17T11:23:36Z Comment by Dizy ॐ Patta Machan! <3 2015-12-17T03:28:12Z Comment by thush23 Dirawapu kaama kanne lewa... 2015-12-17T00:27:36Z Comment by Gayan Randy Perera Machan ummabanam pissek bung pattta meka bro f*** awesome man !!!!!! 2015-12-16T21:35:01Z Comment by anuradhaedirisuriya yako Emin3m wage. Super !!! 2015-12-16T18:28:25Z Comment by Indraja Navod patttaaaaaaaaaaaaaa ahhhhhhhhhhhhhhh 2015-12-16T17:15:09Z Comment by sheha 23 supiri ban ???? 2015-12-16T16:53:01Z Comment by i-Clown 🤡 sex..!!! <3 2015-12-16T14:53:22Z Comment by Dimuthu Jayamanna Awesome, dude you should produce this to a full length song. 2015-12-16T10:51:47Z Comment by PRATHAP The Climax!!!!!!!! 2015-12-16T10:33:59Z