Ammage Leli (අම්මගේ ලේලී) by Ravi Royster X DIMI3 by Wink Productions published on 2023-07-24T03:37:06Z Ammage Leli (අම්මගේ ලේලී) by Ravi Royster X DIMI3 Produced by WINK PRODUCTIONS - Minhaj Mahroof (Founder & Chairman) & Eranda Madusinghe (CEO) | https://www.winkus.lk 🎵 Audio Credits” Artist : Ravi Royster x DIMI3 Lyrics : Ansaf Ameer Rap Lyrics : Dimi3 Music : Asira Fernando Mix & Master : Asira Fernando Guitar : Prakash Ranasinghe Digital Media Support: Eranda Madusinghe Lyrics” Single ආදරේ හින්දා මං පාඩුවේ Mental නෑ උනේ කෙල්ලෙක් හින්දා Powder පාට මේ කෙල්ලන් ඇයි පෝලිමේ Tinder ආදරේ කොල්ලොත් වින්දා පෙම් සුකුමාලී දැන් ලවු එක පියුමාලි අම්මගේ ලේලි එයා පියුමි හංස මාලි මාලි වෙන්නකෝ බාරි හැඩ ඇන්දම රතු සාරි ඉඟ පද්දා ලැම ගස්සා මට විද්දා නාරි නාරි ගන්නකෝ වෙලා දිගන්තේ දුන්නම උනා කලන්නේ ගැම්මට මගේ කරත්තේ යමු ලව් කරං කනත්තේ අපිට කොයින්ද පූසො මාලු මට නෑනෙ කෙල්ලො යාලු එක හිතක් උන්ට නෑලු ඉතිං එකක් කියල බෑලු බොලා ඕන එකක් කියපල්ලා ඩෝ ඕන එකක් හිතපල්ලා මං වැටුනා කලක් අතපල්ලෙන් ආදරේ හින්දා අපායේ ලෝදී උනත් අමුවෙන් මං බීලා නැටුවා හෙලුවෙන් මෝහිනිත් එක්ක ඩෙගා නටපු මම යමපල්ලා ඉඩමක් එක්ක ගෙයක් අරගන්න කරගන්න තරං දෙයක් මචං කරගන්න කරන ඒවා සද්ද නැතුව දැකගන්න ආයෙ මං වාගෙ එපා උඹත් ඇරගන්න නාගන්නෙ නාගන්නෙ ඇයි ගෑනු හන්දා ගාගන්නෙ ගාගන්නෙ හත්පොලේ මංදා බෙදන්න බෙදන්න ආ ගන්න හැන්දාක් මං දන්නෑ අන්දන්නේ ඇයි කෙල්ලො කොල්ලාන් ගන්නකෝ වෙලා දිගන්තේ දුන්නම උනා කලන්නේ ගැම්මට මගේ කරත්තේ යමු ලව් කරං කනත්තේ ණයත් නෑ බයත් නෑ හිතේ ආයෙ කෙනෙක් නෑ අඩුත් නෑ වැඩිත් නෑ සැලෙන්න එපා අදත් නෑ හෙටත් නෑ අහස් මාලිගයක් නෑ කමක් නෑ දුකක් නෑ අහන්නෙපා පෙම් සුකුමාලී දැන් ලවු එක පියුමාලි අම්මගේ ලේලි එයා පියුමි හංස මාලි මාලි වෙන්නකෝ බාරි හැඩ ඇන්දම රතු සාරි ඉඟ පද්දා ලැම ගස්සා මට විද්දා නාරි නාරි ගන්නකෝ වෙලා දිගන්තේ දුන්නම උනා කලන්නේ ගැම්මට ගැම්මට මගේ කරත්තේ යමු ලව් කරං කනත්තේ #Ammageleli #RaviRoyster #Dimi3 #WinkProductions (C) 2023 Wink Productions, under exclusive license to AirXone Genre Pop