Agni Devathavee (අග්නි දේවතාවී) by Gee Bee (ජීබී) published on 2020-02-20T15:40:35Z Artist - Dilan Nuwaragedara Lyrics -Dilan Nuwaragedara Melody & Music - Tharindu Damsara Music Composition, Mixing & Mastering - Sanjula Himala@Reazon Records Flute - Asitha Senavirathna Violin - Tharindu Damsara Sitar - Dilan Nuwaragedara ගින්නෙන් උපන් දේවි ළය මඩල අවුලාවී විටෙක දැවෙනා හදේ ගිනි ඈ නිවාවී.. නෙත් දැහැනේම පේවී හීනෙකට ඈ වඩීවී නිදි නැති රැයේ කෙහෙරැලින් මා දවාවී.... අග්නි දේවතාවියේ ගින්නෙන් උපන් දේවී.. මලක රොන් ගෙන යන්න බමරු එහෙමයි දන්න මලම ඉල්ලයි බමර පහසින් කටු පිරුණු නටුවක් වී මා රකින්න සුළඟ සේ නුඹ එන්න ඇවිත් මා සිපගන්න වෙලී සියොළඟ සුවඳ අරගෙන හැඟුම් නැති මාරුතය වී Genre Classical Comment by Iresh Baddegama clap for him 👏😍🎧 2020-08-19T03:20:11Z Comment by kixhu Fav🥰 2020-06-10T08:44:40Z