Subha Pathum | සුභ පැතුම් - Left Lovers Ft OTK by left lovers published on 2021-02-22T16:41:27Z Music - Left Lovers Lyrics - O T Kanchana Vocals - O T Kanchana & Left Lovers Mixed & Mastered By - Left Lovers Editor - O T Kanchana Studio: Left Lovers Lyrics : මා මැව්ව සිහිනේ ඔබදෝ කුමරියේ පෙරදා සිට මැව් සේයා රූ හමුවුනා එක දවසක තව සවසක බැදුණා මා දිනෙන් දින සිහින ලොවක මා මැවු පෙමක ඒ ආදරේ වැටහුනා මට දින දින සිතුවා නුබ ගැන දින සති ගෙවුන හෙමිහිට නිර්මානෙකි මහදට පංච කාල්යනියකි දැන් නම් නුබ මට අවසර දෙන්න මට නවතින්නට නුබ ලග මා සෙව් සිහිනේ උමතුව නුබයි පතනෙමි නුබට මා මේ සුභ පැතුම් මා සෙව් සිහිනේ උමතුව නුබයි පතනෙමි මා මේ සුබ පැතුම් ඔබද පැතු ඒ ආදර පෙම් සිහිනේ සොදුරු දවසක මා හමුවී පෙරදින මා සෙවූ කුමරී අද මා හා තුරුලේ... ඔබ නැතිදා අතරමන් උනා මම මේ ලෝකේ වැලපුනා මම ශෝකේ දිවගිය මා මතකය පසුපස හැබැහින් සැමවිට ලගවූ නුබ සද නොදැක දිව්වේ මම තරු පසුපස... සෙව්ව නිරාගික ආලේ නුබ ලග Promise ඔයා තමයි මගේ හීන මාලිගාව මා සෙව් සිහිනේ උමතුව නුබයි පතනෙමි නුබට මා මේ සුභ පැතුම් මා සෙව් සිහිනේ උමතුව නුබයි පතනෙමි මා මේ සුබ පැතුම් මා මැව්ව සිහිනේ ඔබදෝ කුමරියේ පෙරදා සිට මැව් සේයා රූ Genre Dance & EDM Comment by left lovers boys 2021-02-27T16:06:21Z Comment by OTK This is for you Promi 2021-02-27T12:59:04Z Comment by left lovers thanks guys 2021-02-23T15:33:43Z Comment by ShaneJbFujimoto1 thanks for creating this! 2021-02-22T17:54:39Z Comment by hitiku Killer song! 2021-02-22T17:54:32Z Comment by left lovers ok thanks brother 2021-02-22T17:36:14Z