Salalihini - Lullaby cover by Alanga Peshali by PRATHAP published on 2018-12-29T06:28:24Z Original Song Link - https://youtu.be/VXWaUmnAedY Download Link - https://www.charitha-attalage.com/pur... Listen on itunes - https://itunes.apple.com/us/album/sal... Listen on Spotify - https://open.spotify.com/album/5T5rjL... iTunes Ringtone - https://itunes.apple.com/lk/album/sal... Originally Performed by Prathap Eash -https://www.facebook.com/prathapeasho... Composed and Produced by - Charitha Attalage | https://www.charitha-attalage.com Lyrics – Chandrasena Thalangama Art and Illustrations – Chirath Kodithuwakku Mixing & Mastering - Charitha Attalage Vocal Recording – Thilina Boralessa Recorded, Mixed and Mastered at DeVerb Playlist : Charitha Attalage Creations - https://www.youtube.com/playlist?list... නුඹ නා මෙනවි මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමි මේ කැලණි නදී අසබඩ තුරෙහි සැනහී හිඳිමින් ගිම් නිවමි මනරම් නා මෙනවි මේ ලවැලි තලේ හිද මිණි වෙණ තත් මැද රුවට රුවේ ගයනා ගී මියුරු සරේ මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ නිල් වරල සදා කඩුපුල් මලිනා දිගු නීල නුවන් දෙපසා ඉසිනා විඳිනා ඔබ රූ රූ සිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ Genre Ambient Comment by sheyhan ලස්සනයි 2023-12-07T13:38:32Z Comment by Sahan Hishara ආසාම එකක් 2023-08-10T13:11:05Z Comment by Asantha Mendis පිස්සු හැදෙනවා 2021-11-28T00:34:18Z Comment by Vinoth damn amazing 2021-11-27T03:22:16Z Comment by Abish95 අනේ 🥺🧡 2021-10-14T17:02:29Z Comment by bihvn ❤️❤️❤️ 2021-04-01T17:37:48Z Comment by Hasitha Dilshan ♥️ 2020-09-24T12:17:08Z Comment by Thisu Samarathunga ❤️ 2020-09-19T17:50:58Z Comment by Heshan Kuruppu හරිම ලස්සනයි. මම වින්ඳා ඒක... ❤️ 2020-05-06T20:35:00Z Comment by lahiru deshapriya ❤️❤️ 2019-09-26T11:11:23Z