ඒ හෙට ආයෙත් එන්නේ නෑ e heta SKITZOsl Cover by Thilina Blyz published on 2022-09-22T04:23:56Z Long living memories of SKITZOsl journey Lyrics - Sudantha Madawa (2007) Melody and Music Thilina Blyz (2007) ඒ හෙට ආයෙත් එන්නේ නෑ ගියදේ ඇදලා ගන්න බෑ සිතුවම් මෙන් දිස් වී මලවුන් මෙන් හිනැහී ඔබ මා බලා සිටිනවා මට පෙනේ සෙනෙහස කෝටියක් මතකය මාගලක් අත් ඔසවමි වාරුවෙන් සොයුරනි සුභගමන් සිහිනය සමඟින් අරුනළු විඳිමින් නව දළු දමමින් දිවිමන් අරඹන් ඒ හෙට ආයෙත් එන්නේ නෑ ගියදේ ඇදලා ගන්න බෑ සිතුවම් බොඳවී සිහිනය මියැදී පාළුව වදදී දිවිමන් මැදදී විරුවන් මියැදී නැතිනම් සුරුවම් නොබිදී නැතිනම් පෙරමග සරසා නැතිමුත් අරඹනු සිහිනය නැවතත් LiViN JAiL Version by Thilina Blyz at Colombo 3 Genre World Comment by dhanushanka beautiful ❤️ 2023-04-20T16:48:13Z Comment by Sahiru S Prathibha 🖤 2023-02-13T02:45:23Z Comment by Gayani Silva ❤ 2022-12-10T03:49:08Z Comment by Thilini Rodrigo ✌️🎼🥰 2022-09-23T12:14:24Z Comment by Shanaka Nuwan always the best <3 2022-09-22T08:59:23Z Comment by Gayani Silva heart touching song ❤🎶🌹 perfect .....as always .....❤ 2022-09-22T07:40:17Z Comment by Shashini Indeewary Awesome🌹❤ 2022-09-22T04:46:32Z